රජයෙන් සත පහක වියදමක් නැතිව ක්‍රිකට් පාලක මණ්ඩල මුදල් ගන්නේ නැතුව එය ඉදිකිරීමට සූදානම් බවද ඔහු පැවසීය.
ඉදිරියේදී වෙනත් රටකින් හෝ ආයතනයකින් ඩොලර් මිලියන 30ක පමණ මුදල සොයාගත හැකි යයි තමන් විශ්වාස කරන බව ද ඔහු සඳහන් කළේය.
තමන් හිඟාකාලා හෝ වෙන රටකින් මුදල් හොයාගෙන එය සිදුකරන බවද ඔහු පැවසීය.
කොළඹ දී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.


No comments:
Post a Comment