රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ සහ විදේශ රැකියා නියුක්ති කාර්යාංශ වෙබ් අඩවිවලට සයිබර් ප්රහාර එල්ල වී තිබේ.
‘ටැමිල් ඊළාම් සයිබර් ෆෝස්’ නම් කණ්ඩායමක් විසින් එම ප්‍රහාර එල්ල කර ඇතැයි ශ්රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අංශය තහවුරු කරයි.
මීට පෙරද එම කණ්ඩායම විසින් මෙරට වෙබ් අඩවි ගණනාවකට සයිබර් ප්රහාර එල්ල කරන ලදී.
Friday, May 29, 2020
Home
ප්රවෘත්ති
රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ සහ විදේශ රැකියා නියුක්ති කාර්යාංශ වෙබ් අඩවි දෙමල ඊළාම් හැකරුන් අතේ.. සයිබර් ප‍්‍රහාර !
රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ සහ විදේශ රැකියා නියුක්ති කාර්යාංශ වෙබ් අඩවි දෙමල ඊළාම් හැකරුන් අතේ.. සයිබර් ප්රහාර !
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment