කන්දකාඩු ආශ‍්‍රිතයන් 03කට කොරෝනා.. දිනක ආසාදිතයන් 300යි - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, July 10, 2020

කන්දකාඩු ආශ‍්‍රිතයන් 03කට කොරෝනා.. දිනක ආසාදිතයන් 300යි

න්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ආශ්‍රිතයන් තිදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 2454 දක්වා ඉහළ යයි.

ගත වූ දිනය ඇතුළත හඳුනා ගත් රෝගීන් සංඛ්‍යව 300ක් වන අතර එය මෙතෙක් මෙරටින් දිනක් ඇතුලත හදුනාගත් වැඩිම ආසාදිත ප‍්‍රමාණයයි.

එම ආසාදිතයන් කන්දකාඩු මස් මධ්‍යස්ථානය 283ක්, ඉන්දියාවෙන් පැමිණි 09ක්, එක්සත් අරාබි එමීර් රාජයෙන් පැමිණි 03ක්, පකිස්තානයේන් පැමිනි එක් අයෙක්, කන්දකාඩු මධ්‍යස්ථානයේ සමීප ආශ්‍රිතයන් තිදෙනෙක් සහ වැලිකඩ බන්ධනාගාරයෙන් එක් අයෙක් ලෙස වාර්තා විය.


No comments:

Post a Comment

Post Bottom Ad