ඔවුන් අද මාධ්‍ය හමුවක් පවත්වමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහාය දෙන බව සඳහන් කළහ.
මාතර දිස්ත්‍රික් පොදුජන පෙරමුණේ අපේක්ෂක ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා විසින් මාධ්‍ය හමුව කැඳවා තිබිණි.
මාතර දිස්ත්‍රික්කය සඳහා එක්සත් ජාතික පක්ෂය නාම යෝජනා දී තිබූ චන්දන ප්‍රියන්ත සහ එස් ඩබ්ලිව් ප්‍රේමරත්න යන මහතුන් මෙසේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එක් වූහ.
No comments:
Post a Comment