උණ සහ සෙම රෝගී ලක්ෂණ පෙන්වූ 22 හැවිරිදි තරුණයකු පුත්තලම මුන්දලම දිසා රෝහලට ඇතුළු කර පසුව හලාවත රෝහලට ඇතුළත් කළ පසු මිය යෑම නිසා පුත්තලම මුන්දලම රෝහලේ සේවක පිරිසට රෝහලෙන් පිටව යෑම නතර කර ඇත.
දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරිවරයා විසින් මෙම තීරණය ගෙන ඇත.
මියගිය තරුණයාගේ ජෛව පටල පරීක්ෂාවේ ප්‍රතිඵල ලැබෙන තෙක් මෙම තහනම ක‍්‍රියාත්මක කර ඇත.
-lankacnews

No comments:
Post a Comment