කන්දකාඩුවට කොරෝනා ආ හැටි හෙලිවේ.. පොකුර අවසන් කරන හැටි රටේම දොස්තර කියයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, July 10, 2020

කන්දකාඩුවට කොරෝනා ආ හැටි හෙලිවේ.. පොකුර අවසන් කරන හැටි රටේම දොස්තර කියයි

න්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති ආකාරය අනාවරණය කර ගැනීමට සෞඛ්‍ය අංශ සමත් වී තිබේ.

මීට පෙර ජාඇල සුදුවැල්ල ප්‍රදේශයෙන් අඳුනාගත් මත්ද‍්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූ කොරෝනා ආසාදිතයන් ගෙන් මොවුන්ට වෛරසය ආසාදනය වී ඇති බවසොයාගෙන ඇත.

මෙම මධ්‍යස්ථානයේ තත්ත්වය වැලිසර නාවික හමුදා කදවුර හා සමාන ලක්ෂණ පෙන්වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.

මෙහි තත්වය නාවික හමුදා ක්‍රමයෙන් දීර්ඝ කාලයක් ගත වීමෙන් තොරව අවන් වනු ඇති බවද ඔහු පැවසිය.

ජනතාව මේ ගැන අනියත බියක් ඇතිකර ගත යුතු නැති බවද සඳහන් කළ ඔහු හුදෙකලා ප්‍රදේශ නැවත ඇති කිරීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බවද කියා සිටියේය.


No comments:

Post a Comment

Post Bottom Ad