මැතිවරණ ප‍්‍රචාරක කටයුතු දැඩි ලෙස බිද වැටේ.. ජනතාව කොරෝනා බියෙන් ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, July 10, 2020

මැතිවරණ ප‍්‍රචාරක කටයුතු දැඩි ලෙස බිද වැටේ.. ජනතාව කොරෝනා බියෙන් !

කොරෝනා ආසාදිතයන් විශාල පිරිසක් එකවර වාර්තා වීමත් සමගින් රට පුරා මැතිවරණ ව්‍යාපාරයන් දැඩි ලෙස බිද වැටී ඇති බව වාර්තා වෙයි.

කොරෝනා බිය හේතුවෙන් මැතිවරණ ප‍්‍රචාරක කටයුතු සදහා සහභාගී වීමට ජනතාව මැලිකමක් දැක්වීම මීට හේතුවයි.

වාර්තා වන ආකාරයට අද දිනයේ යොදාගෙන තිබූ මැතිවරණ ජනහමු ගණනාවක් සහ ගෙන්ගෙට යාම් විශාල ප‍්‍රමාණයක් අවලංගු කිරීමට මැතිවරණ අපේක්ෂකයන්ට සිදුවී ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad