හමිබන්තොට ඇමති රැස්වීම අමතද්දි ලෙඩ වෙයි,කොරෝනා දැයි සැක. - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, July 10, 2020

හමිබන්තොට ඇමති රැස්වීම අමතද්දි ලෙඩ වෙයි,කොරෝනා දැයි සැක.


හමිබන්තොට දිස්ත්‍රික්කය නියෝජනය කරන කැබිනටි අමාත්‍යවරයෙක් තමා ගේ මැතිවරන ප්‍රචාරන කටයුතු වල නිරතව සිටියදි හදිසියේ අසනීප වි තිබෙ.

ඇමතිවරයා ඊයේ (10) පහල මත්තල ප්‍රදේශයේ කුඩා කන්ඩායමි ජන හමුවක් අමතමින් සිටියදි අධික කැස්සක් ඇති වි තිබෙන අතර පසුව පෞද්ගලික රෝහලකට ඇතුලත් කිරිමෙන් පසුව අමාත්‍යවරයාට සතියක පමන කාලයක් විවෙක ගන්නා ලෙස වෛද්‍යවරු පවසා තිබෙන බව ඇමතිවරයාගේ සමීපතමයෙක් අප වෙත පැවසීය.
උපුටාගැනිම - ලංකාලෝඛය.


No comments:

Post a Comment

Post Bottom Ad