වැලිකඩ තවත් සිරකරුවෙකුට කොරෝනා.. ඔහු බන්ධනාගාරය පුරා කොණ්ඩා කැපීම් කරලා ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, July 10, 2020

වැලිකඩ තවත් සිරකරුවෙකුට කොරෝනා.. ඔහු බන්ධනාගාරය පුරා කොණ්ඩා කැපීම් කරලා !

කොරෝනා ආසාදිත වූ තවත් රැුදවියෙකු වැලිකඩ බන්ධනාගාරය තුලින් තහවුරු වී ඇත.

මෙම රැඳවිය බන්ධනාගාරයේ කොණ්ඩා කැපීමේ කටයුත්තේ යෙදී සිටියෙක් යයි වාර්තා වෙයි.

කන්දකාඩු සිට ගෙනවිත් තිබූ රැදවියන් කිහිප දෙනෙකු සිටි කුටියේ මෙම සිරකරුද රදවා සිට ඇත.

ඔහු බන්ධනාගාරයේ වාට්ටු ගණනාවක කොණ්ඩා කැපීම සිදු කොට ඇති බවද වාර්තා වෙයි.

කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වීමෙන් පසු ජාතික උණ රෝහල වෙත මාරුකර යවා තිබේ.


No comments:

Post a Comment

Post Bottom Ad