ඔවුන් මෙවර මැතිවරණයෙන් ජයග්‍රහණය කළ පසු කිසිදු ඇමතිධූරයක් හිමි නොවීම නිසා නොසතුටින් සිටින පිරිසකි.
දැනට මූලික මට්ටමේ මෙම සාකච්චා සිදුවන බව වාර්තා වන බව වාර්තා වෙයි.
මෙම කෙටුම්පත සම්මත කිරීමට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලයක් අවශ්‍ය බව නීතිපතිවරයා දැනුම් දි ඇත.
-lankacnews


No comments:
Post a Comment