රනිල් නැවතත් එ.ජා.පයෙන් පාර්ළිමේන්තුවට? - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, November 22, 2020

රනිල් නැවතත් එ.ජා.පයෙන් පාර්ළිමේන්තුවට?

ක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩළය නියෝජනය කරන සියලුම දෙනාට අද දින (23) පෙරවරු 10.30ට පැවැත්වීමට නියමිත කෘත්‍යාධිකාරී මණ්ඩළ රැස්වීමට සහභාගී වන ලෙස දන්වා ඇත.

එහිදී, එක්සත් ජාතික පක්ෂයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය අද දින නම් කිරීමට සූදානමක් පවතින බව වාර්තා වෙයි.

ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා ඉදිරි පෙළ ජ්‍යෙෂ්ඨයින් කිහිපදෙනෙකුගේ නම් යෝජනා වී තිබුණද වත්මන් පක්ෂ නායකත්වයටම එම මන්ත්‍රී ධූරය භාර ගන්නා ලෙස ඉල්ලීමක්ද සිදුව ඇත.

එමෙන්ම ලබන වසර වන විට පක්ෂයේ සිදුවන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ද අද දින යම් එකඟතාවන්ට පැමිණීමට හැකිවනු ඇති බවද වාර්තා වෙයි.


No comments:

Post a Comment

Post Bottom Ad