කුරුණෑගල මහ වීදිය වසා දමයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, November 22, 2020

කුරුණෑගල මහ වීදිය වසා දමයි


කොරෝනා ආසාදිතයන් පිරිසක් හමු වීම හේතුවෙන් කුරුණෑගල මහ වීදිය වසා දැමීමට කටයුතු කර තිබේ.

කුරුණෑගල මහ නගර සභාව සඳහන් කරන්නේ මහ වීදියේ ව්‍යාපාර ස්ථාන රැසකින් කොරෝනා ආසාදිතයන් වාර්තා වීම නිසා මෙම තීරණය ගත් බවයි.

එම මාර්ගයට වාහන පිවිසීම වහිර කළ ද පහ ගම ඉන්නේ එම මාර්ගය හරහා ජනතාවට අවස්ථාව දී ඇත.

මහ වීදියේ ව්‍යාපාරික ස්ථාන අටක් වසා දමා ඇති අතර සෙසු ව්‍යාපාරික ස්ථාන විවෘතව තැබීමට බාධාවක් නැත.

No comments:

Post a Comment

Post Bottom Ad