කොළඹ ලොක්ඩවුන් ප‍්‍රදේශවල ජනතාව විරෝධතා.. අත්‍යවශ්‍ය දෑ ඉල්ලති - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, November 21, 2020

කොළඹ ලොක්ඩවුන් ප‍්‍රදේශවල ජනතාව විරෝධතා.. අත්‍යවශ්‍ය දෑ ඉල්ලති

කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා තව දුරටත් වසා දමා ඇති කොළඹ නගරයේ ඇතැම් ප්‍රදේශ වල ජනතාව එක්රැස්වී විරෝධතා පැවැත්වූහ.

ඔවුන් සඳහන් කරන්නේ තමන්ට අත්‍යවශ්‍ය භාණ්ඩ දැඩි හිගයක් ඇති බවයි.

දිගු කාලයක් වසා දමා තිබූ නිසා තමන් දැඩි පීඩාවට ලක්ව සිටින බව ද ඔවුහු කියා සිටිති.


No comments:

Post a Comment

Post Bottom Ad