රනිල් නැතුව බැරි බව අද ජනතාව තේරුම් අරන්.. රනිල් නැතුව ගතවූ අවුරුද්දට ජනතාවට පාන්කුඩු ටිකක් වත් කන්න නෑ - රංගේ බණ්ඩාර - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, November 23, 2020

රනිල් නැතුව බැරි බව අද ජනතාව තේරුම් අරන්.. රනිල් නැතුව ගතවූ අවුරුද්දට ජනතාවට පාන්කුඩු ටිකක් වත් කන්න නෑ - රංගේ බණ්ඩාර

නිල් නැතුව බැරි බව අද ජනතාව තේරුම් ගෙන ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා සඳහන් කරයි.

රනිල් නැතුව ගතවූයේ අවුරුද්දක් පමණ බවත් දැන් ජනතාවට පාන්කුඩු ටිකක් වත් කන්න නැතැයි ද ඔහු පැවසීය.

එදා රනිල් වික්‍රමසිංහට දොස් කී අයට අද රනිල් වික්‍රමසිංහගේ වටිනාකම තේරී ඇතැයිද ඔහු කීය.

ඒ මහතා මේ බව සඳහන් කළේ මහනුවර ප්‍රදේශයේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.


No comments:

Post a Comment

Post Bottom Ad