අකිල විරාජ් කාරියවසම් මහතා එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් තනතුරෙන් ඉවත් ව ඇති බව වාර්තා වනවා. ඒ මහතා සඳහන් කර සිටියේ, පක්ෂයේ නව තනතුරු සඳහා පත්කිරීම් ලබන වසරේ ජනවාරි මාසයේ දී සිදුකිරීමට නියමිත බවය.
No comments:
Post a Comment