අහඹු පරීක්‍ෂණයකින් කොරෝනා පොසිටිවු කළුතර නිවාස සංකීර්ණයක් ලොක්ඩවුන් - covid-19 - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, November 20, 2020

අහඹු පරීක්‍ෂණයකින් කොරෝනා පොසිටිවු කළුතර නිවාස සංකීර්ණයක් ලොක්ඩවුන් - covid-19


කළුතර උතුරු ප්‍රදේශයේ ‘ජන ජය’ නිවාස සංකීර්ණය හුදකලා කිරීමට කටයුතු කර තිබේ.
සෞඛ්‍ය බලධාරීන් සඳහන් කරන්නේ එම නිවාස සංකීර්ණයේ සිදුකරන ලද අහඹු පරීක්ෂණ මගින් කොරෝනා ආසාදිතයෙකු වාර්තා වූ බවයි.

ඒ හේතුවෙන් සෙසු පිරිසටද කොරෝනා පරීක්ෂා සිදු කරන තෙක් මෙම හුදෙකලා කිරීස සිදු කර ඇත.

නිවාස හැට හතරක් සහිත මෙම නිවාස සංකීර්ණයට අයත්ය.

No comments:

Post a Comment

Post Bottom Ad