ප‍්‍රධාන මාධ්‍ය ආයතනයක 33කට කොරෝනා.. වහන්නැයි දැන්වුවත් දිගටම වැඩ ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, December 8, 2020

ප‍්‍රධාන මාධ්‍ය ආයතනයක 33කට කොරෝනා.. වහන්නැයි දැන්වුවත් දිගටම වැඩ !

මෙරට ප්‍රමුඛ පෙළේ මුද්‍රිත මාධ්‍ය ආයතනයක සේවය කරන 33 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි වාර්තා වෙයි.

ඒ හේතුවෙන් එම ආයතනය හුදෙකලා කරන්නයි සෞඛ්‍ය අංශ විසින් දන්වා තිබුණද මෙතෙක් එම කටයුත්ත සිදුකර නැත.

අදාල ආයතනයේ අංශ කිහිපයකින්ම ආසාදිතයන් වාර්තා වී ඇත ඇත.

දැනට එහි සේවකයන් බොහෝ දෙනෙකු නිවසේ සිට රාජකාරී කරමින් සිටී.


No comments:

Post a Comment

Post Bottom Ad