ගම්පොල රෝහලේ කොරෝනා හැදුනු වෛද්‍යවරයෙකු කාර්ය මණ්ඩලයට පාටියක් දමලා ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, December 8, 2020

ගම්පොල රෝහලේ කොරෝනා හැදුනු වෛද්‍යවරයෙකු කාර්ය මණ්ඩලයට පාටියක් දමලා !

ම්පොළ රෝහලේ සීමාවාසික වෛද්‍ය වරයකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති තිබේ.

මේ හේතුවෙන් රෝහලේ වාට්ටු දෙකක් හා හදිසි ප‍්‍රතිකාර ඒකකය වසා දමා ඇත. එම වෛද්‍යවරයා සීමාවාසික කාල සීමාව අවසන් වී ස්ථිර පත්වීමක් ලබා ලබා රෝහලෙන් පිටව යාමට ආසන්නව තිබියදී තේ පැන් සාදයක්ද පවත්වා ඇත.

එම තේ පැන් සාදයට සහභාගී වූ වෛද්‍යවරුන් විසිදෙනකු ඇතුළු සෞඛ්‍ය කාර්යමණ්ඩල 50 දෙනකු පමණ නිරෝධායන ට යොමු කර තිබේ.

වසා දැමූ වාට්ටුව ප්‍රතිකාර ලබමින් සිටි සියලු දෙනා වෙනත් රෝහලට මාරු කර යවා තිබේ.

මෙම සාදය වෛද්‍යවරයා විසින් සඳ පවත්වා ඇත්තේ ඔහුගේ පෙම්වතිය කොරෝනා ආසාදිතව සිටියදී හා ඔහුද කොරෝනා පරීක්ෂණයකට ලක් කර සිටියදීය.


No comments:

Post a Comment

Post Bottom Ad