පොහොට්ටුවේ කෑල්ලක් සජිත්ගේ සහයට - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, December 9, 2020

පොහොට්ටුවේ කෑල්ලක් සජිත්ගේ සහයට


පසුගිය මහ මැතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජණෙන් තරග කරන ලද ජනක රණවක මහතා සමගි ජන බලවේගය සමග එක් වී තිබේ.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී ඔහු තම සහයෝගය පළ කළේය.

ජනක රණවක මහතා කෝට්ටේ නගරාධිපති ලෙසද කටයුතු කළ අතර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පෞද්ගලික ලේකම්වරයා ලෙසද කටයුතු කළේය.

පැවති මහ මැතිවරණයේ තරග කළද ඔහු පාර්ලිමේන්තුවට තේරී පත් වීමට මනාප ලබා ගැනීමට හැකියාවක් ලැබුණේ නැත.


No comments:

Post a Comment

Post Bottom Ad