ෆයිසර් බයෝටෙක් එන්නතෙන් බි‍්‍රතාන්‍යයේ ආසාත්මිකතා.. ලබාදීම සීමා කරයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, December 9, 2020

ෆයිසර් බයෝටෙක් එන්නතෙන් බි‍්‍රතාන්‍යයේ ආසාත්මිකතා.. ලබාදීම සීමා කරයි

කොරෝනා වෛරසය සදහා බ්‍රිතාන්‍ය විසින් ලබාදීම ආරම්භ කර ඇති ෆයිසර් බයෝටෙක් එන්නත ලබා ගත් කිහිප දෙනෙකු ආසාත්මිකතා පෙන්නුම් කර තිබේ.

ඒ හේතුවෙන් එන්නතට ආසාත්මිකතා දක්වන පුද්ගලයන්ට එන්නත ලබා නොදිය යුතු බව නිෂ්පාදකයො දැනුම් දී ඇත.

නව එන්නත ලබාගෙන ටික වෙලාවකින් සෞඛ්‍ය සේවකයන් දෙදෙනෙකු ආසාත්මික රෝග ලක්ෂණ පෙන්වීම හේතුවෙන් ප්‍රතිකාර වලට යොමු කර තිබේ.

කෙසේ නමුත් එරටය ඖෂධ නියාමන ඒජන්සිය සඳහන් කරන්නේ මෙම ආසාත්මිකතා මාරාන්තික ඒවා නොවන බවයි.


No comments:

Post a Comment

Post Bottom Ad