කොරෝනා පැණිය ගන්න ධම්මික බණ්ඩාරගේ නිවසට මහා පිරිස් එති.. තදබදය පාලනයට පොලිසියෙන් යයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, December 7, 2020

කොරෝනා පැණිය ගන්න ධම්මික බණ්ඩාරගේ නිවසට මහා පිරිස් එති.. තදබදය පාලනයට පොලිසියෙන් යයි

කොරෝනා වෛරසය සඳහා ප්‍රතිකාරයක් සොයා ගත් බව කියන කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතාගේ නිවස ඉදිරිපිට විශාල ජනතාවක් එක්ව සිටින බව දැක්වෙන පින්තූර සමාජ ජාලවල හුවමාරු වෙයි.

අදාළ ඖෂධය ඔහුගෙන් ලබා ගැනීම සඳහා ජනතාව මෙසේ එක් රැස් වී සිටින බවද සදහන්ය.

තදබදය පාලනය සඳහා පොලිස් නිලධාරීන් ද යොදා ඇති බව පින්තූරවල දැක්වෙයි.

අදාල ඖෂධය මගින් කොරෝනා සුවපත් වන බවත් ඖෂධය භාවිත කල අයෙකුට වෛරසය ආසාදනය නොවන බවත් ධම්මික බණ්ඩාර මහතා සදහන් කර ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad