ඇමති චමල් රාජපක්‍ෂ ස්වයං නිරෝධායනයේ - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, December 11, 2020

ඇමති චමල් රාජපක්‍ෂ ස්වයං නිරෝධායනයේ


අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා තම නිවසේ ස්වයං නිරෝධායන ලක්කර ඇතැයි වාර්තා වෙයි.

කොරෝනා ආසාදිත බවට තහවුරු වී තිබෙන ගොවිජන සේවා කොමසාරිස් ජනරාල් වරයා සමග සමීප ආශ‍්‍රිතයෙක් වීම හේතුවෙන් ඔහුට මෙසේ ස්වයං නිරෝධායනය වන ලෙස සෞඛ්‍ය අංශ දන්වා තිබේ.

මේ හේතුවෙන් චමල් රාජපක්ෂ මහතා අයවැය අවසන් වර ඡන්ද විමසීම ද සහභාගී නොවීය.


No comments:

Post a Comment

Post Bottom Ad