කෑගල්ලේ කොරෝනා ඖෂධය පේටන්ට් අයදුම් කරයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, December 10, 2020

කෑගල්ලේ කොරෝනා ඖෂධය පේටන්ට් අයදුම් කරයි

කොරෝනා මර්දනය සඳහා කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් හඳුන්වා දී ඇති ඖෂධයට පේටන්ට් බලපත‍්‍රය ලබා ගැනීම සඳහා කටයුතු කරමින් සිටින බව රාජ්‍ය ඇමති සිසිර ජයකොඩි මහතා සඳහන් කරයි.

එම ඖෂධය කොරෝනා ආසාධිතයන් සඳහා ආහාර අතිරේකයක් ලෙස ලබාදීමට ආයුර්වේද දෙපාර්තමේන්තුව විසින් නිල අනුමැතිය ලබා දී තිබෙන බවද ඒ මහතා පැවසීය.

එමෙන්ම එම ඔසුව සම්බන්ධයෙන් සායනික අධ්‍යනයක් කිරීමට ද කටයුතු කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.


No comments:

Post a Comment

Post Bottom Ad