නයිජීරියානුවන් මෙරට සිට මෙහෙයුමක - අද දිනයේ සමාජ ජාලා අධි අවදානම් ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, December 31, 2020

නයිජීරියානුවන් මෙරට සිට මෙහෙයුමක - අද දිනයේ සමාජ ජාලා අධි අවදානම් !

සරේ අවසාන දිනය වන අද දිනයේදී සමාජ ජාලා ඔස්සේ සිදුවිය හැකි වංචාවලින් ප්‍රවේශම් වන්නැයි පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

මෙරට සිටින නයිජීරියානු ජාතිකයන් පිරිසක් සිදුකරමින් ඇති වංචනික කටයුතු හේතුවෙන් බොහෝ පිරිසක් මුලාවට පත්වී ඇතැයි ද පොලිසිය සඳහන් කරයි.

වසර අවසාන දිනය වන අද දිනයේ එම ජාවාරම්කරුවන් ක්‍රියාත්මක වීමේ වැඩි ඉඩක් ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අනතුරු අගවයි.


No comments:

Post a Comment

Post Bottom Ad