ඇමැති සරත් වීරසේකර යුද අපරාධකරුවෙක් යයි චෝදනා.. හේතුව බුදු පිලිම රැකීම.. විදේශයකදී අත්අඩංගුවට ගන්නැයි කියයි.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, December 6, 2020

ඇමැති සරත් වීරසේකර යුද අපරාධකරුවෙක් යයි චෝදනා.. හේතුව බුදු පිලිම රැකීම.. විදේශයකදී අත්අඩංගුවට ගන්නැයි කියයි..

එක්සත් ජාතීන්ගේ හිටපු නිළධාරිනී යස්මින් සුකා විසින් මහජන ආරක්ෂක ඇමති සරත් විරසේකර මහතා 60 වැනි යුද අපරාධකරු ලෙස නම් කිරීමට උත්සාහ කර තිබේ.
ඇය එමගින් චෝදනා කර ඇත්තේ සිවිල් ආරක්ෂක බලකාය නමින් අතුරු හමුදාවක් ස්ථාපිත කරමින් ත‍්‍රිකුණාමලයේ බුදු පිළිම ආරක්ෂා කිරීමට කටයුතු කිරීම මානව හිමිකම් කවුන්සිලයට පැමිණ මානව හිමිකම් සංවිධාන වලට තර්ජනය කිරීම සහ ද දෙමල සන්ධානය තහනම් කළ යුතු යැයි පැවසීම යන කාරණාය.

මෙම වාර්තාව කෙටුම්පත් කිරීමට සහාය දී ඇත්තේ කොටි සංවිධානයේ දේදුන්න නම් පුවත් පත මෙහෙය වූ පුද්ගලයා බවට හෙළිදරව් වී තිබේ.

සරත් වීරසේකර මහතා විදේශ රටවලට පැමිණියහොත් අත්අඩංගුවට ගන්නා ලෙසද ඉල්ලා තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad