2021 වසර සදහා වූ අයවැය යෝජනාවලිය පාර්ලිමේන්තුවේ සම්මත කිරීමෙන් පසු කතානාවකවරයා විසින් සංවිධානය කර තිබූ සාම්ප‍්‍රදායික තේ පැන් සාදය සදහා රුපියල් කෝටියකට අධික මුදලක් වියදම් වී ඇතැයි සති අන්ත පුවත්පතක් වාර්තා කර ඇත.
මෙම සාදය සදහා 700ක පමණ පිරිසකට ආරාධනා කර තිබූ අතර පාර්ලිමේන්තුවේ සියළු මන්ත‍්‍රීවරුන් පාර්ලිමේන්තුවේ ආවතේව තනතුරුවලින් ඉහල නිලධාරීන් ඊට ඇතුලත් විය.
කෙසේ නමුත් විපක්‍ෂය යෝජනා කර තිබුනේ කොරෝන ව්‍යාප්තිය හමුවේ මෙම සාදය නොපැවැත්විය යුතු බවයි.

No comments:
Post a Comment