ශ‍්‍රී ලංකාව දංගෙඩියට ගෙන යන්න යහපාලනේ හිටපු ලොක්කී ගැටය ගහයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, December 31, 2020

ශ‍්‍රී ලංකාව දංගෙඩියට ගෙන යන්න යහපාලනේ හිටපු ලොක්කී ගැටය ගහයි

මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකාව ජාත්‍යන්තර අධිකරණයට යොමු කළ යුතු බව යහපාලන රජයේ මානව හිමිකම් කොමිසමේ හිටපු සාමාජිකා අම්බිකා සකුනාදන් මහත්මිය ප‍්‍රකාශ කර ඇත. ඇය සිදු කළ මෙම බරපතළ ප‍්‍රකාශය ගැන රජය විමර්ශනයක් දියත් කර තිබේ.

එසේම රජය පත් කළ නව මානව හිමිකම් කොමිසම ස්වාධීන නැතැයි අම්බිතා චෝදනා කර තිබේ.

අම්බිතා ඇතුළත් මානව හිමිකම් කවුන්සිලය හිටපු ජනපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාට හොරෙන් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට සාවද්‍ය වාර්තා 300 ක් යවා තිබිණි. එම වාර්තාවලින් යුද හමුදාවට එරෙහිව චෝදනා නගා තිබුණා යයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පැවැසීය. මානව හිමිකම් කොමිසම ජිනීවා වෙත යවා තිබූ එම වාර්තා ගැනද පරීක්‍ෂණ කරන බව රජයේ එම ආරංචි මාර්ග පළ කළේය.

– divaina


No comments:

Post a Comment

Post Bottom Ad