ගෙයකට පැන යකා නැටු පොහොට්ටු මන්ත‍්‍රී අත්අඩංගුවට ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, December 31, 2020

ගෙයකට පැන යකා නැටු පොහොට්ටු මන්ත‍්‍රී අත්අඩංගුවට !

ඹුල්ල නගර සභාවේ මන්ත්‍රීවරයෙකු ඉබ්බන්කටුව ප්‍රදේශයෙන් නිවසකට බලහත්කාරයෙන් ඇතුළු වී දේපළවලට හානි කළේ යැයි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන දඹුල්ල නගර සභාවේ මන්ත්‍රීවරයෙකු මෙසේ අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරයි.

කලක් තිස්සේ පවතින ආරවුලක් මත අදාළ මන්ත්‍රීවරයා රාත්‍රී කාලයේ එම නිවසට ඇතුළු වී එහි තිබූ කැමරා පද්ධති කඩා දමා වාහන පහරදී අලාභහානි සිදු කර ඇතැයි පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබේ.

ඒ අනුව ඔහුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කල බව පොලිසිය කියයි.


No comments:

Post a Comment

Post Bottom Ad