මැද දුම්බර අයවැය පරාදයි.. තමන් පන්නන කුමන්ත‍්‍රණයක් බව පොහොට්ටු සභාපති කියයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, December 10, 2020

මැද දුම්බර අයවැය පරාදයි.. තමන් පන්නන කුමන්ත‍්‍රණයක් බව පොහොට්ටු සභාපති කියයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බලය හිමිකරගෙන සිටින මැදදුම්බර ප්‍රාදේශීය සභාවේ 2020 වසර සඳහා වූ අයවැය පරාජයට පත්වී තිබේ.

මෙම අයවැයට පක්ෂව ඡන්ද 17ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 14ක් ලැබී තිබිණි.

ඒ අනුව වැඩි ඡන්ද 03කින් අයවැය පරාජයට පත්වී තිබේ.

සභාවේ සභාපති අශෝක සමරකෝන් මහතා සඳහන් කරන්නේ තමන් සභාපති ධුරයෙන් ඉවත් කිරීම සඳහා තම පක්ෂයේම මන්ත්‍රී පිරිසක් කුමන්ත්‍රණය කරන බවයි.


No comments:

Post a Comment

Post Bottom Ad