ජනාධිපති ෆේල් කියන අයට ජනවාරියෙන් පසු තරු පේනවා - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, December 11, 2020

ජනාධිපති ෆේල් කියන අයට ජනවාරියෙන් පසු තරු පේනවා

නාධිපති ෆේල් කියන කණ්ඩායමට එළඹෙන ජනවාරි මාසයෙන් පසුව තරු පෙනෙනු ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා සඳහන් කෙළේය.

ජනවාරියේ සිට අයවැය යෝජනා ක්‍රියාත්මක විට ආණ්ඩුවේ සමත්කම් සියල්ලන්ටම දැනගැනීමට හැකිවනු ඇතැයිද ඔහු පැවසීය.

වත්මන් රජයට ලැබුණු ජනතා වරමට පිටින් වැඩ කිරීමට කිසිසේත්ම සූදානම් නැති බවද ඒ මහතා සඳහන් කළේය.

ඔහු මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.


No comments:

Post a Comment

Post Bottom Ad