රනිල්ගේ පිටවෙන්න නියමිත පොත දේශපාලනය කණපිට හරවයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, December 12, 2020

රනිල්ගේ පිටවෙන්න නියමිත පොත දේශපාලනය කණපිට හරවයි

ක්සත් ජාතික පක්ෂ සිරිකොත මූලස්ථානයේ සේවය කරනු ලබන සේවක සේවිකාවන්ට මේ දිනවල වැටුප් ගෙවනු ලබන්නේ එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික මුදලින් බව වාර්තා වේ.

එම පක්ෂය තුළ ඇතිව ඇති දැඩි ආර්ථික අර්බුද හේතුවෙන් වික්‍රමසිංහ මහතා මේ තීන්දුව ගෙන ඇති බවද පැවසේ.

ඒ අතරම එජාප නායකයා දියතලාවේ නිවාඩු නිකේතනයක සිටිමින් සිය දේශපාලන ජීවිතය අලලා පොතක් ලියමින් සිටින බවද පැවසේ.

මේ පොත මගින් ඔහු සිය දේශපාලන දිවියේ මෙතෙක් හෙළි නොවුණ රහස් කිහිපයක්ම හෙළි කිරීමට සූදානමින් සිටින බවද මේ අතර වාර්තා වේ.


No comments:

Post a Comment

Post Bottom Ad