කොරෝනා මෘත දේහ පුච්චනු.. ආදාහන එපා.. කොළඹ විරෝධතා.. ජනාධිපති කාර්යාලයත් වටලති - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, December 28, 2020

කොරෝනා මෘත දේහ පුච්චනු.. ආදාහන එපා.. කොළඹ විරෝධතා.. ජනාධිපති කාර්යාලයත් වටලති

කොරෝනා මෘත දේහ සම්බන්ධයෙන් සියළු දෙනාට එකම නීතියක් අනුගමනය කරන ලෙස ඉල්ලමින් විරෝධතා පාගමනක් කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට පැමිණ තිබේ.

භික්ෂූන් වහන්සේලා ඇතුළු විශාල පිරිසක් ඊට සහභාගී වී සිටිති.

ඔවුන් පෙන්වා දෙන්නේ දැනට කොරෝනා මෘත දේහ සම්බන්ධයෙන් නිකුත් කර ඇති ගැසට් නිවේදනය අනුව සියලුම දේහයන් ආදාහනය කළ යුතු බවයි.

‘එක රටක් එක නීතියක්’ නිසි ලෙස ක්‍රියාත්මක විය යුතු බව ද ඔවුහු කියා සිටිති.


No comments:

Post a Comment

Post Bottom Ad