වෙනදා වගේ නත්තල්-අලුත් අවුරුදු මෙදා පොටේ බෑ ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, December 5, 2020

වෙනදා වගේ නත්තල්-අලුත් අවුරුදු මෙදා පොටේ බෑ !

දිරියේ පැමිණෙන නත්තල් සහ අලුත් අවුරුදු උත්සව සමයේ සංචරණයන් සීමා නොකළ හොත් කොරෝනා රෝග ව්‍යාප්තිය සීඝ්‍රයෙන් ඉහළ යා හැකි බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවා ඇත. සෞඛ්‍ය අමාත්‍යාංශයේ මහජන සෞඛ්‍ය පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කරන්නේ කොවිඩ් පාලනයට නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි පරිදි පිළිපැදිය යුතු බවයි.

ජනතාව සෞඛ්‍ය උපදේශ නිසි ලෙස පිළිනොපැදීම කොරෝනා දෙවැනි රැල්ල රට පුරා ව්‍යාප්තියට බලපා ඇති බවද ඔහු පෙන්වා දෙයි.


No comments:

Post a Comment

Post Bottom Ad