අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය ඇමති සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ කාර්යාලය බත්තරමුල්ල ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශ පරිශ්‍රයෙන් ඉවත් කරන්නැයි දැනුම්දී තිබේ.
අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයා විසින් මෙම ලිඛිත දැනුම් දී ඇඳීම සිදු කර ඇත්තේ අධ්‍යාපන ඇමතිවරයාගේ උපදෙස් මතයි.
ජාතික අධ්‍යාපන ආයතනය සහ ජාතික අධ්‍යාපන කොමිසම යන ආයතන දෙක සුසිල් ප්‍රේමජයන්ත මහතා යටතට පවරා ඇත.
මෙම කාර්යාලය ඉවත් කිරීම පිටුපස දේශපාලන මතභේදයක් ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශ ආරංචි මාර්ග කියා සිටී.


No comments:
Post a Comment