කෑගල්ලේ කොරෝනා ඖෂධය රටටම ආඩම්බරයක්.. ගෞරවයක්.. ලෝකයේම ජයග‍්‍රහණයක්.. අපේ උපරිම සහාය දෙනවා - GMOA - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, December 8, 2020

කෑගල්ලේ කොරෝනා ඖෂධය රටටම ආඩම්බරයක්.. ගෞරවයක්.. ලෝකයේම ජයග‍්‍රහණයක්.. අපේ උපරිම සහාය දෙනවා - GMOA

 
කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් හඳුන්වා දී ඇති කොරෝනා ඖෂධයට තම සහයෝගය ලබාදීමට සූදානම් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. එම ඖෂධය සාර්ථක නම් එය රටක් ලෙස ආඩම්බරයට ගෞරවයට කාරණාවක් බව ද සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසීය.

එම ඔෂධයෙන් කොරෝනා සුව වන්නේ නම් එය සමස්ථ ලෝකයේම ජයග‍්‍රමණයක් යයිද ඒ මහතා පවසයි.

දේශීය වෛද්‍ය ක‍්‍රමයක් හෝ ඔ්නෑම ක‍්‍රමයකින් වසංගතය සුව කල හැකි නම් බටහිර වෛද්‍යවරුන් ලෙස ඒ සම්බන්ධයෙන් කිසිදු විරෝධයක් නැතැයි ද ඒ මහතා තව දුරටත් කියා සිටියේය.

කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ අදහස් පළ කළේය.


No comments:

Post a Comment

Post Bottom Ad