කල්මුණේ LOCKDOWN - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, December 29, 2020

කල්මුණේ LOCKDOWN


කල්මුණේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කිරීමකට ලක් කර තිබේ.

පොලිසිය පවසන්නේ කල්මුණේ පොලිස් වසමේ ග්‍රාම සේවා කොට්ඨාස 11ක් සහ කල්මුණේ පොදු වෙළඳපල ඇතුළත් ප්‍රදේශ මෙසේ හුදකලා කිරීමට ලක් කර ඇති බවයි.

එම ප්‍රදේශයේ කොරෝනා ආසාධිතයන් ඉහළ යාම හේතුවෙන් මෙම පියවර ගෙන තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad