TB ඒකනායක අභාවප‍්‍රාප්ත වේ.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, December 6, 2020

TB ඒකනායක අභාවප‍්‍රාප්ත වේ..

හිටපු අමාත්‍ය ටී.බී. ඒකනායක මහතා අද පෙරවරුවේ අභාවප‍්‍රාප්ත වී තිබේ. කුරුණෑගල සමුපකාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු ජීවිතක්ෂයට පත්ව ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යාපහුව ආසන සංවිධායක ලෙස ඒ මහතා කටයුතු කළේය.

අභාවප‍්‍රාප්ත වන විට ඔහු 67 වන වියේ පසුවිය

No comments:

Post a Comment

Post Bottom Ad