"සිල් රෙදි නඩුව නිදහස් කළා වගේ ප්‍රේමලාල් දිසානායකත් නිදහස් කරන්න පුළුවන්" - තලතා සහ අලි සබ්‍රි ගැටෙයි - (video) - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, December 9, 2020

"සිල් රෙදි නඩුව නිදහස් කළා වගේ ප්‍රේමලාල් දිසානායකත් නිදහස් කරන්න පුළුවන්" - තලතා සහ අලි සබ්‍රි ගැටෙයි - (video)

සුගිය රජය විසින් පුද්ගලයන් ඉලක්ක කරගෙන අධිකරණ පිහිටවූ බව අධිකරණ අමාත්‍ය මොහොමඩ් අලි සබ්‍රි පවසනවා.

අද (9) පාර්ලිමේන්තුවේ තලතා අතුකෝරල මතුකළ කරුණකට මැදිහත් වෙමින් සිටියේදී අධිකරණ අමාත්‍යවරයා මේ බව පැවසීය.

සිල්රේදී නඩුවේ තීන්දුව සභාගත කිරීම ලජ්ජා සහගත බවත් සිල් රෙදි නඩුව නිදොස් කොට නිදහස් කළා වගේ ප්‍රේමලාල් දිසානායක මහතාත් නිදහස් කිරීමට හැකි බව පැවසීමත් සමගම අලි සබ්‍රි අමාත්‍යවරයා සහ තලතා අතුකෝරල මන්ත්‍රීවරිය අතර කතා බහක් ඇතිවිය.


No comments:

Post a Comment

Post Bottom Ad