පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාව පිළිබඳ සොයාබැලෙන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව මේ මස 31 වනදා ට පෙර ජනාධිපතිවරයා වෙත භාරදීමට නියමිතය.
ජනාධිපති කොමිසමේ සාක්ෂි විමසීමේ කටයුතු ඊයේ (26) දිනයෙන් අවසන් වී තිබුණේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා සාක්ෂි දීමෙන් අනතුරුවයි.
ඒ අනුව වසරකට වැඩි කාලයක් සාක්ෂිකරුවන් 440 දෙනෙකුගෙන් කොමිසම ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා .
මෙතැනින් පසු ජනාධිපතිවරයා ගේ නිර්දේශ මත ඉදිරි තීරණ ගැනීමට නියමිතයි.


No comments:
Post a Comment