රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දුටත් කොවිඩ් ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, January 26, 2021

රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දුටත් කොවිඩ් !

පොල්, කිතුල් හා තල් වගා ප්‍රවර්ධනය හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට හදුනාගෙන තිබේ.

ඒ අනුව කොවිඩ් ආසාදනය වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරන් සංඛ්‍යාව 7 දක්වා ඉහළ යනු ඇති.

දයාසිරි ජයසේකර, වාසුදේව නානායක්කාර, රවුෆ් හකීම්, පියල් නිශාන්ත, පවිත්‍රා වන්නිආරච්චි, වසන්ත යාපා බණ්ඩාර යන මැතිඇමැතිවරුන්ට මීට පෙර කොවිඩ් ආසාදනය වූ බවට තහවුරු වුණි.


No comments:

Post a Comment

Post Bottom Ad