මිලින්දගේ ‘කැබිනට්’ කෑල්ලට ඉන්දියාව බෑ කියයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, January 26, 2021

මිලින්දගේ ‘කැබිනට්’ කෑල්ලට ඉන්දියාව බෑ කියයි

කැබිනට් අමාත්‍යවරයකුගේ වරප්‍රසාද සහිතව ජනාධිපතිවරයා විසින් මිලින්ද මොරගොඩ මහතා ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයා ලෙස පත් කළද එය පිළිගත නොහැකි බව ඉන්දියාව විසින් දැනුම් දී ඇති බව වාර්තා වේ. ඒ අනුව මිලින්ද මොරගොඩ මහතා විසින් ඉන්දීය මහකොමසාරිස් ධූරය බාර ගැනීම සම්බන්ධයෙන් නැවත වතාවක් සිතා බැලීමට කටයුතු කරමින් සිටින බව දැනගන්නට ඇත.

මිලින්ද මොරගොඩ මහතාගේ මෙම පත්වීම පාර්ලිමේන්තුවේ උසස් තනතුරු පිළිබද කමිටුව මගින් පිළිගත්තද තවමත් ඒ මහතා සිය තනතුර භාරගැනීමට පියවර ගෙන නොමැත.


No comments:

Post a Comment

Post Bottom Ad