දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ මන්ත්‍රීවරුන් පිරිසක් මිලට ගැනීමට ආණ්ඩුව උත්සාහ කරමින් සිටින බව එම සන්ධාන නායක පාර්ලිමේන්තු මන්ත්‍රි මනෝ ගනේෂන් මහතා සඳහන් කරයි.
දෙමළ ජනතාව මෙම තත්ත්වය තේරුම් ගනු ඇතැයි ද විශ්වාස කරන බව කී ඔහු විදෙස්ගතව ජීවත් වන දෙමළ ජනතාව තවදුරටත් තමන්ට සහයෝගය ලබා දෙන්නැයි ඉල්ලා සිටින බවද පැවසීය.
එම පක්ෂයේ මන්ත්‍රීන් පිරිසක් ආණ්ඩුවට එක්වන්නේ දැයි මාධ්‍ය විසින් කළ විමසීමේ දී ඔහු මේ බව කියා සිටියේය.


No comments:
Post a Comment