අගමැති මහින්ද මරාගන්න පිරිසකට උවමනායි.. අගමැති ඝාතන කුමන්ත‍්‍රණයක් - ධනසිරි හෙලි කරයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, January 28, 2021

අගමැති මහින්ද මරාගන්න පිරිසකට උවමනායි.. අගමැති ඝාතන කුමන්ත‍්‍රණයක් - ධනසිරි හෙලි කරයි

ගමැති මහින්ද රාජපක්ෂ මහතා මරාගන්න ගොඩක් අයට උවමනාව ඇතැයි අග‍්‍රාමාත්‍ය කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ ලේකම් ධනසිරි අමරතුංග මහතා සඳහන් කරයි.

එනිසා අගමැති ඝාතන කුමන්ත්‍රණ ඇතැයි හිතාගන්න පුළුවන් ඇති බවද ඔහු පවසයි.

අගමැතිවරයා මියගියහොත් දේශපාලන වශයෙන් විරුද්දවාදීන්ට විශාල ජයග්‍රහණයක් බව ද ඒ මහතා පෙන්වා දෙයි.

ඔහු මේ බව සඳහන් කළේ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම සමග අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමිනි.


No comments:

Post a Comment

Post Bottom Ad