කොරෝනා ආසාදිතව සිටින ඇමතිනී පවිත‍්‍රා IDH රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළු කරයි | Pavithra Wanniarachchi - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, January 28, 2021

කොරෝනා ආසාදිතව සිටින ඇමතිනී පවිත‍්‍රා IDH රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළු කරයි | Pavithra Wanniarachchi


කොරෝනා ආසාදිතව සිටින සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කොළඹ IDH රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබේ.

කොරෝනා ආසාදනය සමග ඇයට ඇතිව තිබෙන උණ තත්වයක් හා ශ්වසනාබාදයක් උත්සන්න වීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.

ආසාදිත ඇමතිතිය හික්කඩුවේ හෝටලයක නිරෝධායන ලක් වෙමින් සිටියාය.

No comments:

Post a Comment

Post Bottom Ad