දුමින්ද සිල්වා සිරගත කිරීම අලුත්කඩේ ‘බෝන් අගෙන්’ කල්ලියේ කුමන්ත‍්‍රණයක්.. ඔහු නිදහස් කල යුතුයි - (video) - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, January 26, 2021

දුමින්ද සිල්වා සිරගත කිරීම අලුත්කඩේ ‘බෝන් අගෙන්’ කල්ලියේ කුමන්ත‍්‍රණයක්.. ඔහු නිදහස් කල යුතුයි - (video)

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා සිරගත කිරීම වැරදි සහගත නඩු තීන්දුවක් බව තමන්ට හැඟී යන බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියෝ සඳහන් කරති.

එනිසා ඔහු සම්බන්ධයෙන් ආණ්ඩුව ඉක්මනින්ම තීන්දුවක් ගත යුතු බව උන්වහන්සේගේ අදහසයි.

දුමින්ද සිල්වා මහතා සිරගත කිරීම පසුපස අලුත් අලුත්කඩේ මූලිකව ක්‍රියාත්මක වන ‘බෝර්න් අගේන්’ ආගමික කල්ලියක් ක්‍රියාත්මක බවට තොරතුරු ඇතැයි ද උන්වහන්සේ කියා සිටියහ.

හිරු රූපවාහිනියේ වැඩසටහනක් සමග එක්වෙමින් හිමියන් මෙම අදහස් පල කරන ලදී.


No comments:

Post a Comment

Post Bottom Ad