මං සම ලිංගිකයෙක්.. ඉතිං මොකද.. බුදුන් වහන්සේගේ අසූ මහා ශ‍්‍රාවිකාවියන්ගෙන් 34ක් නිදහස් ලිංගිකයන් - මංගල - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, February 10, 2021

මං සම ලිංගිකයෙක්.. ඉතිං මොකද.. බුදුන් වහන්සේගේ අසූ මහා ශ‍්‍රාවිකාවියන්ගෙන් 34ක් නිදහස් ලිංගිකයන් - මංගල

මන් සමලිංගිකයෙක් බව හිටපු මුදල් ඇමති මංගල සමරවීර මහතා සඳහන් කරයි.

සමලිංගිකත්වය සැගවිමට කිසිදු හේතුවක් නැතැයි ද පවසන ඔහු කෙනෙකුගෙන් ලිංගිකත්වය තවත් අයකු ප්‍රශ්නයක් කරගත යුතු නැති බවද කියයි.

බුදුන්වහන්සේගේ අසූ මහා ශ්‍රාවිකාවන් හතරින් 34 දෙනෙකුම නිදහස් ලිංගික කාන්තාවන් යැයි ද ඔහු පෙන්වාදෙයි.

ඒ මහතා මේ බව සඳහන් කරන්නේ අන්තර්ජාල නාළිකාවක් සමඟ පැවති සාකච්ඡාවකදීය.


No comments:

Post a Comment

Post Bottom Ad