විමල්ගේ ප්‍රශ්නය උඩු දුවයි: ආණ්ඩුවේ මන්ත්‍රීවරු ලියුමකට අස්සන් කරයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, February 10, 2021

විමල්ගේ ප්‍රශ්නය උඩු දුවයි: ආණ්ඩුවේ මන්ත්‍රීවරු ලියුමකට අස්සන් කරයි

මාත්‍ය විමල් වීරවංශ මහතා කර ඇති ප්‍රකාශය සහ කැබිනට් සාමූහිකත්වය කඩකිරීම සම්බන්ධයෙන් සාකච්ජා කිරීම අරමුණු කොටගෙන ජනාධිපති ගෝඨාභය මහතාත්, අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහ පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතාත් වෙන වෙනම හමුවී සාකච්ඡා කිරීම සඳහා අවස්ථා ලබාගැනීමට ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් ලිපියකට අත්සන් තබා ඇතැයි වාර්තා වේ.

අගමැතිවරයාගෙන් සාකච්ඡාවක් ලබාගැනීමේ ලිපිය අගමැතිවරයාට ඊයේ (10) පස්වරුවේදීම බාරදී ඇති බවද ආණ්ඩු පක්ෂ ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත.

අද (11) දිනයේ අනෙකුත් ලිපි බාරදීමට සැලසුම් කර ඇති බවද දැනගන්නට තිබේ.


No comments:

Post a Comment

Post Bottom Ad