රන්ජන්ට මාස 03ක් නිවාඩු ඉල්ලයි.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, March 7, 2021

රන්ජන්ට මාස 03ක් නිවාඩු ඉල්ලයි..

වසර හතරක බරපතළ සිර දඬුවමක් නියම කර බන්ධනාගාරයේ රඳවා සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක වෙනුවෙන් මාස තුනක නිවාඩුවක් ඉල්ලීමට විපක්ෂය තීරණය කර තිබේ. ඒ අනුව එම ඉල්ලීම විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් එළඹෙන 09 වැනි දා කතානායකවරයාගෙන් ඉල්ලීමිට නියමිතව ඇත.

පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකුට මාස 03කට වැඩි කාලයක් පාර්ලිමේන්තු නොපැමිණ සිටීම සදහා පාර්ලිමේන්තුවෙන් නිවාඩු අනුමත කර ගත යුතුය.

No comments:

Post a Comment

Post Bottom Ad