හිටපු ජනපති මෛත‍්‍රී පාස්කු ප‍්‍රහාරයට වරදකරුවෙක් විය නොහැකියි - මැදගොඩ අභයතිස්ස හිමි - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, March 7, 2021

හිටපු ජනපති මෛත‍්‍රී පාස්කු ප‍්‍රහාරයට වරදකරුවෙක් විය නොහැකියි - මැදගොඩ අභයතිස්ස හිමි

පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වරදකරුවෙකු විය යුතු යයි යන මතය තමන් තරයේ ප්‍රතික්ෂේප කරන බව මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ සඳහන් කරති.

කෙසේ නමුත් හිටපු ජනාධිපතිවරයා තම වගකීම් පැහැර හරි යයි සම්බන්ධයෙන් චෝදනාවක් එල්ල විය හැකි නමුත් ඔහු වරදකරුවෙක් යැයි යන චෝදනාව එල්ල කිරීම කළ නොහැකි බවද උන්වහන්සේ සඳහන් කළහ.

එවකට පැවති ආණ්ඩුවේ අර්බුදකාරී තත්ත්වය මත ජනාධිපතිවරයාට තම තනතුර රැුකගැනීම පවා ගැටලුවක් වී තිබුණු බවද උන්වහන්සේ පවසති.

පාස්කු බෝම්බ ප්‍රහාර වාර්තාව ගැන මාධ්‍යවේදීන් කළ විමසීමකදී හිමියෝ මෙම අදහස් පළ කළහ.


No comments:

Post a Comment

Post Bottom Ad