ජිනීවාහි කොටි කොඩිය ඔසවන්න අවසර ලැබේ ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, March 11, 2021

ජිනීවාහි කොටි කොඩිය ඔසවන්න අවසර ලැබේ !

ජිනීවා ප‍්‍රාන්ත සභා බලධාරීන් මානව හිමිකම් කවුන්සිලය ඉදිරියේ කොටි ධජය එසවීමට අවසර දී ඇත.

යුරෝපා සංගමය කොටි සංවිධානය තහනම් කර ඇතත් ස්විස් පොලිසිය කොටි ධජය එසවීම නතර කර නැත.

මානව හිමිකම් කවුන්සිලය ඉදිරියේ ඇති බිම්බෝම්බ සංකේතයක් අසල කොටි ධජය ඔසවා ඇත.

ජිනීවා මානව හිමිකම් කවුන්සලය ද කොටි ධජය ඔසවා තැබීම සඳහා විරෝධය දක්වා නැත.

– divaina


No comments:

Post a Comment

Post Bottom Ad